මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ නව නම www.elections.gov.lk බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
වර්ෂ ගණනාවක් සිට පවත්වාගෙන යන ගිය මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ නම වර්ෂ 2015 දී සුළු වෙනස් කිරීමක් සිදු කර තිබේ.
ඒ අනුව පැරණි http://ift.tt/1Dv8JOj නම වෙනුවට ඉහත සඳහන් වර්තමාන නාමයෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමට පහසු වේ.
පැරණි නම භාවිත කිරීමෙන් තාක්ෂණික අපහසුතා ඇති විය හැකි බැවින් වත්මන නිල වෙබ් අඩවියේ නම පමණක් භාවිතා කරන ලෙස එම කොමිෂන් සභාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
0 Comments