Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දෙවන අදියර ඇරඹේ

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දෙවැනි අදියර අදින් ආරම්භ වේ.

අද සහ හෙට යන දින ඒ දෙවැනි අදියර වෙනුවෙන් වෙන් කර ඇති අතර මෙම දින දෙක තුළ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට අතිරේක දිනයක් ලබාදී තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතයි.

ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ මේ මස 28 වන දා තේරිම්භාර නිලධාරීන් ද කොළඹට කැඳවීමට නියමිතව බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();