Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා ජයසිංහ, දියණිය අයුනිගේ උපන්දිනය සැමරුව හැටි මෙන්න

සුසන්තිකා ජයසිංහ කියන්නේ අපේ රටට ලොකු කීර්තියක් අරගෙන ආපු කෙටි දුර ධාවන ශූරියක්.
ඇගේ දියණිය වන අයුනි අනුජානාගේ සිව්වැනි උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් සිය නිවසේදී සුසන්තිකා විසින් පුංචි සාදයක් පවත්වා තිබෙනවා.
එහි ඡායාරූප කිහිපයක් මුහුණුපොතටද එක්කරන්න සුසන්තිකා අමතක කරලා තිබුණේ නැහැ.

මේ එම ඡායාරූපයි…1 2

3 5

 

6

7

4



from Gossip Lanka News & Video http://ift.tt/2DO2Wwg
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();