Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සරසවි සිසුන්ට කදුළු ගෑස් ප්‍රහාරයක්

සරසවි සිසුන්ගේ සයිටම් විරෝධි පා ගමන විසිරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
 
ගාලුපාර- කොල්ලුපිටිය මංසන්ධිය මේ වන විට වසා දමා ඇත.
 
සයිටම් අයතනය නීතිගත කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();