Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාලිත තෙවරප්පෙරුම මහතා හදිසියේ මිගහතැන්න ජාතික රෝහලට ඇතුළත් කරයි

ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (27) දින උදැසන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මතුගම මිගහතැන්න ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වීමට යන අතරතුර හදිසි හෘදයා බාධ තත්වයක් ඇතිවීම හේතුවෙන් පළමුව මිගහතැන්න ජාතික රෝහලට ඇතුලත් වූ අතර ඉන් පසු මේ වන විට නාගොඩ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

1

2



from Gossip Lanka News & Video http://ift.tt/2EeZNmh
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();