Ticker

    Loading......

Header Ads Widget

රුධිර හිඟයකට පෙර රුධිරය පරිත්‍යාග කරමු

ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහක් කළේ සෑම වසරකම ජනවාරි සිට  අප්‍රේල් දක්වා කාලය තුල රුධිරය පරිත්‍යාග කිරීම අඩු බවයි.

එම නිසා රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් රුධිර පරිත්‍යාගීන්ගෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස කාරුණාකව ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();