Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර තැපැල් ඡන්දයෙන් එ.ජා.පය ඉදිරියෙන්

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 25/26 දෙදින සිදුවිය. එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයින්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිය මනාපය පලකර ඇතිබව සමීක්ෂණ වාර්තා හෙලි කරයි.

විශේෂයෙන් රජයේ සංවර්ධන හා රාජ්‍ය සේවකයින්ගේ සුබසාධනය උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක වනු ඇති බව මෙන්ම මහනුවර මහනගර සභාවේ බහුතර බලයක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කණ්ඩායමට හිමිවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව ඇති බව සමීක්ෂණය තුලින් හෙලි වී ඇත.

මෙය විශ්ව විද්‍යල සිසුන් පිරිසක් විසින්  කාර්යාල වල පුද්ගලන් සමග සම්බන්ද වෙම්න් කඩපිල් අතර ගැවසෙමින් සිදුකර ඇති බවට වාර්ථාවේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();