Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තහනමින් පසු පළමු තේ තොගය රුසියාවට

රුසියානු තේ තහනම ඉවත් කිරීමෙන් පසු පළමු තේ තොගය එරටට යැවූ බව තේ මණ්ඩලය පවසයි.

තේ මණ්ඩලයේ සභාපති රෝහාන් පෙතියාගොඩ සඳහන් කළේ, නියමිත ප්‍රමිතියෙන් යුතුව නව තේ තොග රුසියාවට යැවීමට පියවර ගත් බවය.

ඉකුත් 18 වන දා සිට රුසියාව මෙරට තේ මිලදී ගැනීම අත්හිටවනු ලැබුවේ, තේ කන්ටේනරයක තිබී කෘමියෙකු සොයා ගැනීමත් සමග ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();