මෙය එක්තරා ආකාරයේ අපූරු පුවතක්.වාහනයකින් පැමිණ හිටිහැටියේම වාහනයෙන් බැස ඇත්තේ නාන තුවායක් ඇදගත් හිසටද තුවායක් බැඳගත් වයස අවුරුදු 25 ත් 30 ත් අතර කිව හැකි සුරූපී තරුණියකි.අද සමාජයේ සිදු වන ඇතැම් සිදු වීම් මොනවාද යන්න පවතින්නේ ගැටළුවකි.
මහමග සිටින්නන් අන්ද මන්ද කරමින් මෙම යුවතිය ස්ථාන දෙක තුනකදීම මේ ආකාරයෙන් තම රථයෙන් බැස පෙට්ටි වගයක් ඔසවාගෙන පාරේ එහා මෙහා යනවා කොළඹ අවට කිහිප දෙනෙකු මේ වන විට දැක තිබෙනවා.
මෙම කාන්තාව මේ ආකාරයෙන් නාන තුවාය පිටින් සිටින්නේ කුමන හේතුවක් මතද යන්න තවමත් පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක්.ඇය කිසිදු අපහසුතාවයක් හෝ වෙනසක් නොපෙන්වා මේ ආකාරයට මෙම ක්‍රියාව සිදු කර තිබෙනවා.
එක් අවස්ථාවකදී ඇය හැද සිටි තුවාය ගැලවී ගොස් තිබෙන්නේ ඇය සිය දෑතේ රදවාගෙන ආ බඩු සහිත පෙට්ටියද බිම වට්ටවමිනි.එහිදී සිනා සී ඇය තුවාය කිසිදු අපහසුතාවයකින් තොරව නැවත පාර මැද්දේම ඇදගෙන තිබෙනවා.ඉන් අනතුරුව ඇය විසින් වැටුණ බඩු ඇහිදීමේ කාර්යද සිදු කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
මහරගම , නුගේගොඩ , බම්බලපිටිය වැනි කොළඹ අවට මෙම කාන්තාව සිටිනවා කිහිප දෙනෙක්ම මේ වන විට දැක තිබෙනවා.මෙම කාන්තාව අපූරු පුවත් මවන්නියක් වූවේ ඇය මීට පෙර කිසි දිනක කිසිවෙකුත් කර නොමැති ආකාරයේ හැසිරීමක් පිළිඹිඹු කිරීම නිසාවෙනි.
පෙනුමෙන් ඇය සාමාන්‍යය කාන්තාවක් නොව ඉතා පොහොසත් තැනැත්තියක් බව පෙනී යනවා.මේ ආකාරයට නාන තුවාය පිටින් මහපාරේ ප්‍රසිද්ධියේ ඇය මෙවැනි ක්‍රියාවක් සිදු කරනු ලබන්නේ කුමන හේතුවක් නිසාද යන්න තවමත් පවතින්නේ ගැටළු සහගත තත්වයක්.
මෙලෙස එකවරම පැමිණ සිය වාහනයේ ඉදිරිපස ආසනයේ තිබෙන බඩු පෙට්ටි ඔසවාගෙන වාහනයෙන් බැස ඒවා නැවත වාහනයේ ඩිකිය වෙත දමමින් ඇය ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ.ඇය ඇතැම් මගීන්ට හාත්ස්‍යය ගෙන එන්නියක් වී ඇති අතර ඇතැම් අයව අපහසුතාවයට පත් කරන්නියක් වී තිබෙනවා.
නමුත් ඇය කවුද කියා තවමත් කිසිවෙකුත් දන්නේ නොමැති අතර ඇය පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන තුරුත් වාර්තා වී නෑ.ඇය කුමන හේතුවක් නිසා මේ ආකාරයෙන් හැසිරෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ ගැටළුවක්.ඇයට මානසික රෝගයක් තිබෙනවාද යන්නෙනුත් තවම පවතින්නේ ප්‍රශ්නාර්ථයක්.
පහතින් දැක්වෙන්නේ අප වෙත ලැබුණ අදාල කාන්තාවගේ යැයි පැවසෙන ඡායාරූප කිහිපයක් බව කරුණාවෙන් සලකන්න.
from Gossip Lanka News & Video http://ift.tt/2qsbEtZ
via internet
0 Comments