Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිඩ්නි නුවරට වසර 79කට පසු වැඩිම උෂ්ණත්වයක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට වසර 79කට පසු වැඩිම උෂ්ණත්වයක් බලපා ඇත.

මේ වන විට එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47.3ක් ලෙස වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිඩ්නි නගරයේ ඇතැම් ස්ථානවල ගිණි ඇති වීමේ අවදානමක්ද මතුව ඇතැයි සදහන් ය.

නගර සීමාව තුළ ගිණි තැබීම සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කොට තිබේ.

මීට පෙර වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූයේ 1939 වසරදී ය. ඒ සේන්ටිග්‍රේඩ් අංශක 47.8කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();