Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුපිරි ක්‍රීඩකයෝ විසිවෙද්දී, ලක්ෂ 50 කට අලෙවි වුණු දුෂ්මන්ත චමීර සතුටට කරපු දේ මෙන්න

මෙවර අයි.පී.එල් තරගාවලියට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු ක්‍රීඩකයන් විසිවෙද්දී ශ්‍රී ලංකාවේ නව යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකු අලෙවි වීම ගැන ලොකු කතාබහක් ඇති කළා.
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය මෙවර අයි.පී.එල්.තරගාවලිය සඳහා ලංකාවෙන් අලෙවි වූ ක්‍රීඩකයන් වනවා.
දුෂ්මන්ත චමීර රාජස්ථාන් රෝයල්ස් පිල වෙනුවෙනුත්,අකිල ධනංජය මුම්බායි ඉන්දියන්ස් පිලටත් තෝරාගනු ලැබුවා.
රාජස්ථාන් රෝයලස් පිල රුපියල් ලක්ෂ 50ක මුදලකට දුෂ්මන්ත චමීරව මිලට ගත් අතර තමාට ලබාදුන් අවස්ථා වෙනුවෙන් එම කන්ඩායමට ස්තූතියි කොට තිබුණා.
‘‘මෙම අවස්ථාව ලබාදුන්නාට ස්තූතියි. අයි පී එල් තරඟාවලියේ මා හැකි උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබාදෙනවා යැයි චමීර එහිදී පවසා තිබෙනවා..



from Gossip Lanka News & Video http://ift.tt/2GrYfGa
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();