Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රොජර් ෆෙඩරර්ට ග්‍රෑන්ස් ලෑන්ඩ් ශූරතා 20ක්

ග්‍රෑන්ස් ලෑන්ඩ් ශූරතා 20ක් දිනූ පළමු ටෙනිස් ක්‍රීඩකයා බවට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පත්විය.

ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ රොජර් ෆෙඩරර් සහ ක්‍රොඒෂියාවේ මරීන් සිලික් අතරය. තරගය වට පහක් දක්වා ඇදී ගියේය.

තියුණු තරගයකින් අනතුරුව වට තුනට දෙකක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ෆෙඩරර් සමත් විය. එය ඔහුගේ හයවන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා ජයග්‍රහණය වේ.

ඒ සමගින් ග්‍රෑන්ඩ්ස් ලෑන්ඩ් ශූරතා 20ක් දිනූ පළමු ටෙනිස් ක්‍රීඩකයා බවට රොජර් ෆෙඩරර් පත්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();