Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2018 IPL සඳහා ශ්‍රී ලංකාවෙන් දෙදෙනයි

2018 වසරේ IPL ක්‍රිකට් තරඟාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව උදාවී ඇත. IPL ක්‍රීඩක වෙන්දේසිය පසුගිය 27වනදා සහ ඊයේ (28)පැවැත්වුනි.

මෙහිදි අකිල ධනංජය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමටත්,දුෂ්මන්ත චමීර රාජස්ථාන් රෝයල් කණ්ඩායමටත් තෝරාගෙන තිබේ.

මොවුන් දෙදෙනාටම ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් නියම වී ඇත.

කෙසේ වෙතත් ලසිත් මාලිංග,තිසර පෙරේරා මෙවර ක්‍රීඩක වෙන්දේසියේදි අලෙවි නොවීම විශේෂත්වයකි.

ක්‍රිස් ගේල්ද ඊයේ දිනයේ කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම මගින් මිලදී ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();