Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉතාලියේ මාරක දුම්රිය අනතුරක් - 100කට තුවාල

ඉතාලියේ මගී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අනතුරින් මගීන් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.

මිලාන් සිට සිරිමෝනා දක්වා ධාවන වෙමින් තිබූ දුම්රිය Treviglio සහ Pioltello යන දුම්රිය ස්ථාන අතරදී අනතුර සිදුව ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();