දිවයිනපුරා වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයිනේ නිරිතදිග සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදයකාලයේදීද වැසි ඇති වන බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට (මි.මි. 75-100පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවේයැයි අපේක්ෂා කරන බව ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments