Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව මේ මස 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුල මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතාගේ පරිවාර ඇමතිවරයා ලෙස ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා විසින් පත් කර තිබේ
 
මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ එම ආර්යාව මේ මස 17 සිට 19 වැනි දින දක්වා තෙදිනක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();