පිටරට එවුන්ගේ ඇක්ටින් කට ඇරගෙන බලපු අයට මේක බැලුවොත් පුදුම හිතෙයි.
මේ ලංකාවේ කපල් එකක්. නරක ඇහැකින් බලන්නේ නැතුව,සිනමාව කලාව ඇතුලේ මේක දකින්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා.
අදහස් දක්වන්නත් පුලුවන්.
අපි පිටරට ෆිල්ම් ටෙලිනාට්‍ය බල බල අම්මා පට්ට මරු අපේ ඒවා හෙන ගොන් කියන්නේ මේ වගේ දේවල් තාත්වික විදියට දකින්නේ නැති නිසයි.
අපේ දේවල් වටින නිසා මේක දැම්මේ.
මේ කොටස සිරස නාලිකාවේ ෆිල්ම් ස්ටාර් වැඩසටහනෙන් උපුටාගත් කොටසකි.
from Gossip Lanka News & Video http://ift.tt/2z5n74Q
via internet
0 Comments