Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ කෝලිගේඅවසන් වෙඩින් පාටියට අපෙන් ගිය අමුත්තා ගයාන් දාපු ඩාන්ස් මෙන්න

1999 වසරේ පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීමේ නිරත ගයාන් සේනානායක 2006 වසරේ පටන් කණ්ඩායම සමඟ විදේශ සංචාරයන්හි ද නිරත වෙන අතර ඔහු මේ වන විට ඉන්දියා ශ්‍රී ලංකා සංචාරයට එක් වෙමින් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ කාර්යය වෙනුවෙන් විදේශ සංචාර සඳහා සහභාගී වීම සඳහා තමාට පරිත්‍යාගශීලීන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනුග්‍රහය ලැබෙන බවත් ගයාන් සේනානායක පවසයි.‘ක්‍රිකට් කියන්නේ ජීවිතය වගෙයි. කොයි මොහොතේ වෙනස් වෙයිද කියන්න බැහැ. අපි හදවතින්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. දිනුවත් පැරදුනත් රට වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වනවා’ ගයාන් සේනානායක පවසයි.

ඉතින් අද අපි මේ කියන්නේ පසුගිය දා විවාහ වුනු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කොලිගේ මිතුරන්ගේ සාදය ඊයේ ඉන්දියාවේදී පැවැත්වුවා.එහිදී ඉන්දීය ක්‍රීඩකයන් මෙන්ම ලොව මුල් පෙලේ ක්‍රිකට් තරු රැසක් පැමිණ සිටියා.ඉතින් මේ සාදයට ගයාන් සේනානායකත් එකතු වෙලා හිටියා.වීඩියෝව පහතින් නරඹන්න.



from Gossip Lanka News & Video http://ift.tt/2BXT02r
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();