ඉන්දියාවේ වයස්ගතම වැඳිරියගේ උපන් දිනය නවදිල්ලි නුවර පිහිටි සත්වෝද්යානයකදි ඊයේ සැමරූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
1960 වසරේ නෙදර්ලන්තයේදී උපත ලද මෙම වැඳිරියගේ මේ වනවිට 57 වන වියේ පසුවන අතර මෙම සත්වයා දිල්ලි සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් ඇත්තේ වයස අවුරුදු 04 දීයි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ වැඳිරියගේ රූපයට සමාන කේක් ගෙඩියක් කපා උපන් දින සැමරුම සිදුකර ඇත.
එම අවස්ථාවට පාසල් ළමයින් ඇතුලු බොහෝ පිරිසක් සහභාගි වූ බව ද එරට වාර්තා පවසයි.
0 Comments