වෙඩින් එකක් කියන්න අද කාලේ හැටියටනම් දරාගන්න බැරි තරම් ලොකු වියදමක් කරලා ගන්න වෙන උත්සවයක්. අඩුම ලක්ෂ 10ක් වත් තියෙන්නේ ඕනේ පොඩිවට හරි වෙඩින් එකක් ගන්න. ගොඩක් අය දරාගනන්න බැරි තරමට ණය වෙලා ණය වෙලා වෙඩින් එක ඉවරවුන ගමන් දුක් විඳ විඳ ණය ටික ගෙවනවා.
අපි අද මේ කියන්න යන්නේ ලංකාවේ අපිටනම් හිතාගන්න බැරි තරම් වියදමක් කරලා ගන්න යන වෙඩින් එකක් ගැනයි. කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද මේ වෙඩින් එකේ එක වේදීන් කාර්ඩ් එකක විතරක් වටිනාකම ලක්ෂ 1.5ක් තරම් වෙනවා. හිතාගන්න පුළුවන්නේ ඉතුරු වියදම් ගැන. මේ වෙඩින් කාර්ඩ් එක ගැන මේ වෙනකොට ලොව පුරාම කතාබහ වෙන්නට පටන් අරගෙන වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්
from Gossip Lanka News & Video http://ift.tt/2AZqV7f
via internet
0 Comments