Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන්ජන් රාමනායකටත් එන්න කියලා පියුමී හිල්ටන් එකේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පියුමි හංසමාලියේ උපන්දිනය ඊයේ යෙදී තිබුනා. දහවල් ඇය පන්සල් ගොස් තිබූ අතර රාත්‍රී කාලයේ කොලඹ හිල්ටන් හෝටලයේ ඇයගේ සමිපතයින් සහභාගි කරගෙන උපන්දින සාදයක් පවත්වා තිබෙනවා. මේ සදහා රන්ජන් රාමනායක මහතාද පැමිණ තිබෙනවා.
ඒ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබුණා.

එම ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

1 2

3

4

5 6 7

8 9



from Gossip Lanka News & Video http://ift.tt/2jRE9yv
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();