ඕෂධී හිමාෂා කියන්නේ මේ දිනවල ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම ජනප්‍රිය මොස්තර නිරූපණ ශිල්පිණියක්.
මේ නිසාම පසුගිය දිනක ඕෂධි වෙනුවෙන් අපූරු ඡායාරූපයක් ෆේස්බුක් තුළ හුවමාරු වුණා.
එ් මේ ලෝකේ ඉන්න සුන්දර කාන්තාවක් හා ඕෂධීව සම කරමින්. ඒ වෙන කව්රුත් නෙමෙයි ඔබ වඩාත් ආදරය කරන බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි.
එහි සඳහන් කර තිබුණේ ” they have Aishvarya , we have Oshadi” යනුවෙනි.
එයට අදාළ ඡායාරූපය පහතින්..
from Gossip Lanka News & Video http://ift.tt/2jq3trf
via internet
0 Comments