දිනේෂා අමරසිංහ කියන්නේ නවසීලන්තයේ අවුරුදු හතක් පමන පදිංචි දැනට රෝගී තත්වයෙන් පසුවන ලාංකික කාන්තාවක් , ඇයගේ ස්වාමිපුරුෂයා වන සැම් විජේරත්න සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා වීසා ප්‍රශ්නයක් මත නවසීලන්තයෙන් ලංකාවට පිටුවහල් කිරීමට විරුද්ධව ඔවුන් පදිංචිව සිටි Queenstown ග්‍රාමයෙ වැසියන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුලුව 400 ක් පමන දෙනා කඳුළු පිරි දෙනෙතින් යුතුව වීදී පුරා අද දිනයේ දී විරෝධතාවයක් පවත්වා ඇත.නවසීලන්තයේ මාධ්‍ය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. මෙම උද්ඝෝෂණයේ ඡායාරූප පහතින් නරඹන්න.
from Gossip Lanka News & Video http://ift.tt/2iUIAVI
via internet

0 Comments