Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුනාමි අවදානම පිලිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පනිවිඩයක්

සුනාමි අනතුරක කටකතාවක් පැතිර යන අතර එයි කිසිඳු සත්‍යතාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ එවැනි, අනතුරු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවය.පැය 24 පුරාවටම කාලගුණය පිළිබඳ නිරන්තරයෙන් ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන බව වැඩිදුරටත් පවසනවා

ජාතික සුනාමි පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන වන ජනතාව වෙත මෙය දැනුම් දෙනු ලැබේ.මේ පිළිබඳව ජනමාධ්‍ය වෙත මහජනතාව දැනුවත් කිරීම සඳහා අදාළ කටයුතු සූදානම් කර ඇති බවයි පැවසෙන්නේ .මේ පණිවිඩයෙන් හැකි පමණ මහජනතාව දැනුවත් කරන්න.



from Gossip Lanka News & Video http://ift.tt/2AbMYK8
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();