කලාකරුවන් අතර ආදරණීය පවුලක් විදිහට සාර්ථකව ජීවිත ගමන ගෙනයන යුවළක් තමයි රොෂාන් රණවන සහ කුෂ්ලානි කියන්නේ.
කොයි තරම් ආදරෙන් හිටියත් රොෂාන්ගේ බිරිඳ එක තැනකදි රොෂාන්ට පැත්තකට වෙලා ඉන්න කියනවලු.
ඒ කොයි වෙලාවදට..?
ඒ තමයි උයන පිහින වෙලාවට. රොෂාන්ට මොනවා නැතත් තේ එකනම් රසට හදාගන්න දන්නවලු.
ඒත් රොෂාන්ගේ බිරිඳගේ නැතිවෙලාවට අම්මා තමයිලු තේ එක හදලා දෙන්නේ.
කුෂ්ලානි උයද්දි රොෂාන් ඇවිත් පොල් ටිකක් ගාලා ළූණු ටිකක් සුද්ද කරලා දෙන්න හැදුවත් පැත්තකට වෙලා ඉන්න කියලලු බිරිඳ කියන්නේ.
ඒ නිසා රොෂාන් කරන්නේ අම්මයි බිරිඳයි උයන එක දිහා බලාගෙන ඉන්න එකලු.
from Gossip Lanka News & Video http://ift.tt/2zC2SOk
via internet

0 Comments