Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩිලන්ත මාලගමුව අවුරුදු 37ක ධාවන ජීවිතය තුල ලද පළමු රාජ්‍ය ගෞරවය ප්‍රංශයෙන්

ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ විතරක් නොවෙයි මේ වෙනකොට ලෝකෙම පිළිගත් ධාවන ශුරයෙක්. කොතරම් ජයග්‍රහණ ලංකාවට ගෙනාවත් ඔහුට අවරුදු 37ක සිය ධාවන කාලය තුල ලංකාවේ කිසිම රාජ්‍ය ගෞරවයක් ඔහුට හිමිවුණේ නැහැ.

නමුත් මෙතෙක් කල් ඔහුට නොලැබුණු රාජ්‍ය ගෞරවයක් ප්‍රංශයෙන් ලැබුණු පුවතක් අපිට අසන්නට ලැබුණා ඒ ඔහු ඡායරුපයක් සමඟ සිය ෆේස්බුක් ගිණුමට එක්කල ඡායරුපයක් නිසා මෙන්න ඒ ගැන වැඩි විස්තර සහිත වීඩියෝව.



from Gossip Lanka News & Video http://ift.tt/2zEi2mi
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();