ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දෙවන දිනය අද නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලූ 02 ක් දැවී ලකුණු 312 ක් ලබා ගත්තේය.
පන්දුවට පහරදීමේ දී දෙවන කඩුල්ල වෙනුවෙන් මුරලි විජේ ලකුණු 128 ක් රැස් කළේය.
කෙසේ වෙතත් නොදැවී ක්‍රීඩා කරන විරාට් කෝලි ලකුණු 54 ක් ද, පුජාරා ලකුණු 121 ක් ද ලබා සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී සියලූ දෙනා දැවී ලකුණු 205 රැස් කළේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වනවිට පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 107 ක් ඉදිරියෙන්.

0 Comments