lEug ;ykï j¾. 1' iSks" yl=re" meKs iy fïjd fhdod .kakd wdydr mdkWod•) whsial%Sï" jg,mamka" flala j¾." ri leú,s" fgdms" fpdla,Ü2' f;ïmrdÿ f;,a neÿï fhdok ,o wdydr j¾.3' msIagh wêl w, j¾.Wod•) w¾;dm,a" n;," u[af[dlald" lerÜ" foaYw," lsß w,4' ì;a;r" ng¾" mSl=ÿ" Öia" biafid" W!re uia5' ;kslr t<lsß iy tajd fhdod .kakd ,o wdydr mdk
lEug ;ykï j¾.
1' iSks" yl=re" meKs iy fïjd fhdod .kakd wdydr mdk
Wod•) whsial%Sï" jg,mamka" flala j¾." ri leú,s" fgdms" fpdla,Ü
2' f;ïmrdÿ f;,a neÿï fhdok ,o wdydr j¾.
3' msIagh wêl w, j¾.
Wod•) w¾;dm,a" n;," u[af[dlald" lerÜ" foaYw," lsß w,
4' ì;a;r" ng¾" mSl=ÿ" Öia" biafid" W!re uia
5' ;kslr t<lsß iy tajd fhdod .kakd ,o wdydr mdk
iSud iys;j jrlg .; yels wdydr
my; i|yka iSudjka idudkH jYfhka ms<smÈkak'
1' n;a mSßis 01
2' mdka wÛ,a 1$2 fm;s 02
3' msÜgq wÛ,a 1 1$2 01
4' b¢ wdmam 05
5' frdà 01
fïjdhska tla j¾.hla tla fõ,lg .ekSu iqÿiqhs'
ksjqvq yd,a mdúÉÑhg .ekSu iïnd yd,aj,g jvd fyd|hs' uqx weg" lv," lõms iy l=rlalka jeks OdkH j¾. iSudiys;j wdydrhg .kak'
w.=K ke;s wdydr
^my; i|yka j¾.j, iSks" msIagh wvq ksid fïjd lEug iqÿiqh&
1' msIagh w,am w, j¾. Wod•) fldys," rdnq" fkdaflda,a" fkÆï w,
2' fld< j¾.hg wh;a t<j¿ Wod •) jegfldÆ" mf;da," msms[a[d" lelsß" jïngq" lrú," wÆ flfi,a" jÜglald" nKavlald" f.dajd" ksú;s" fndaxÑ" uElr,a iy m,d j¾.
3' wÆ;a ud¿" lrj, iy l=l=,a uia
4' m,;=re j¾. ^weUq,a flfi,a f.ä 02" .ia ,nq m¿jhs" wkakdis lE,s 02" ;eô,s f.ä 01&
lsß msá
fïoh rys; msá ye¢ jrlg f;a ye¢ 2la fyda ;=kla lyg fldamamhlg uqiqlr iSks rys;j mdkh lrkak' fïjd rifhka wvq ksid .ekSug ue<s whg idudkH msálsß f;a yekaola lyg fldamamhlg uqiqlr iSks rys;j mdkh l< yel' fhdoh rys; uqojmq lsß frda.Skag wys;lr ksid fïjdhska iïmQ¾Kfhkau j<lskak'
ÿï îu iy u;a meka
ÿï îu iy u;a meka mdúÉÑh frda.hg wys; lr ksid fïjdhska iïmQ¾Kfhkau j<lskak'
Èhjeähd frda.hg m%;sldr ,nk whf.a ^bkaishq,ska tkak;a fyda fm;s mdúÉÑ lrkakka& reêrfha iSks uÜgu wêl jYfhka my< neiSu ksid we;s jk wk;=re weÛùï .ek Tjqka ie,ls,su;a úh hq;=h'
wêl nv.skak" ks;r wEkqï hEu" ySka odÈh oeóu" mmqfõ yDo iamkaokh jeä ùu" fjjq,k .;sh" weia w÷reùu" uqLh wjg ysß .;sh" m, rys; oE l;d lsÍu" ysiroh" isys úl,aùu iy isys uq¾Pd ùu wjika jYfhka isÿfõ'
fï i|yd .; hq;= m%;sldr fudkjdo@
1' fm;s fyda bkaishq,ska m%;sldr ;djld,slj keje;aùu
2' iSks fyda .a¨fldaia iys; foa mdkh lsÍu
3' Tnf.a ffjoHjrhd fj; fhduqjkak
Èhjeähd frda.Skag
iqÿ y÷ka .%Eï 25
fn,s u,a 50
fn,s uq,a 50
fld;a;u,a,s 50
i;a i| 50
fld;, ysUqgq 50
rKjrd 50
lgqje,a ngq 50
kdu,a f¾Kq 50
rils| 50
fk¿ï u,a f¾Kq 50
fmd,am,d 50
fjksje,a .eg 100
fïjdhska foflka mx.=j neÛska f.k fyd¢ka fidaod j;=r fnda;,a 10la 12l muK w,a,k uqÜáhlg oud msfrkak j;=r oud u| .skafkka meh ;=kl ;ïnd .kak'
miqj fjku Ndckhlg j;=r fyd¢ka W;=rejd fnfy; ;ïnd .;a Ndckfha ;eïîfï§ we;sjQ j;=r wvqmdvqj mqrjkak' ksfjkakg yer yels ;rï fnda;,aj,g mqrjd YS;lrKhl ;nd f.k Èkm;d Wfoa" oj,a yels kï rd;%shg l=vd ùÿrejla ne.ska mdkh lrkak'
fuh lIdhla fkdfõ' f;a j;=r fjkqjg fuu j;=r fndkak' fnfy;a fm;s fndkjd kï fndkak mgka .;a úg;a f,a uq;%d mÍlaId lr n,kak' i;shlg miq kej; mÍlaId lr n,kak' iSks wvqfõ' túg fí;a" bkafclaIka kj;d oukak' fuh È.gu fkdlvjd fndkak' Èh jeähdj fkdje,f|a' ksÜgdjgu iqjfõ' Èklg jrla kdkak' weÛ fidaokak'
m%cd i;aldrhls'
fcHd;s¾fõ§ ta'ã'hQ' r;akY%S
කෑමට තහනම් වර්ග
1. සීනි, හකුරු, පැණි සහ මේවා යොදා ගන්නා ආහාර පාන
උදා•) අයිස්ක්‍රීම්, වටලප්පන්, කේක් වර්ග, රස කැවිලි, ටොපි, චොක්ලට්
2. තෙම්පරාදු තෙල් බැදුම් යොදන ලද ආහාර වර්ග
3. පිෂ්ටය අධික අල වර්ග
උදා•) අර්තාපල්, බතල, මඤ්‍ඤොක්කා, කැරට්, දේශඅල, කිරි අල
4. බිත්තර, බටර්, පීකුදු, චීස්, ඉස්සො, ඌරු මස්
5. තනිකර එළකිරි සහ ඒවා යොදා ගන්නා ලද ආහාර පාන
සීමා සහිතව වරකට ගත හැකි ආහාර
පහත සඳහන් සීමාවන් සාමාන්‍ය වශයෙන් පිළිපදින්න.
1. බත් පීරිසි 01
2. පාන් අÛල් 1$2 පෙති 02
3. පිට්ටු අÛල් 1 1$2 01
4. ඉඳි ආප්ප 05
5. රොටී 01
මේවායින් එක් වර්ගයක් එක් වේලකට ගැනීම සුදුසුයි.
නිවුඩු හාල් පාවිච්චියට ගැනීම සම්බා හාල්වලට වඩා හොඳයි. මුං ඇට, කඩල, කව්පි සහ කුරක්කන් වැනි ධාන්‍ය වර්ග සීමාසහිතව ආහාරයට ගන්න.
අගුණ නැති ආහාර
(පහත සඳහන් වර්ගවල සීනි, පිෂ්ටය අඩු නිසා මේවා කෑමට සුදුසුය)
1. පිෂ්ටය අල්ප අල වර්ග උදා •) කොහිල, රාබු, නෝකෝල්, නෙලූම් අල
2. කොළ වර්ගයට අයත් එළවළු උදා •) වැටකොලූ, පතෝල, පිපිඤ්ඤා, කැකිරි, වම්බටු, කරවිල, අලූ කෙසෙල්, වට්ටක්කා, බණ්ඩක්කා, ගෝවා, නිවිති, බෝංචි, මෑකරල් සහ පලා වර්ග
3. අලූත් මාළු, කරවල සහ කුකුල් මස්
4. පලතුරු වර්ග (ඇඹුල් කෙසෙල් ගෙඩි 02, ගස් ලබු පළුවයි, අන්නාසි කෑලි 02, තැඹිලි ගෙඩි 01)
කිරි පිටි
මේදය රහිත පිටි හැඳි වරකට තේ හැඳි 2ක් හෝ තුනක් කහට කෝප්පයකට මුසුකර සීනි රහිතව පානය කරන්න. මේවා රසයෙන් අඩු නිසා ගැනීමට මැළි අයට සාමාන්‍ය පිටිකිරි තේ හැන්දක් කහට කෝප්පයකට මුසුකර සීනි රහිතව පානය කළ හැක. යොදය රහිත මුදවපු කිරි රෝගීන්ට අහිතකර නිසා මේවායින් සම්පූර්ණයෙන්ම වළකින්න.
දුම් බීම සහ මත් පැන්
දුම් බීම සහ මත් පැන් පාවිච්චිය රෝගයට අහිත කර නිසා මේවායින් සම්පූර්ණයෙන්ම වළකින්න.
දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබන අයගේ (ඉන්සියුලින් එන්නත් හෝ පෙති පාවිච්චි කරන්නන්) රුධිරයේ සීනි මට්ටම අධික වශයෙන් පහළ බැසීම නිසා ඇති වන අනතුරු ඇඟවීම් ගැන ඔවුන් සැලකිලිමත් විය යුතුය.
අධික බඩගින්න, නිතර ඈනුම් යෑම, හීන් දාදිය දැමීම, පපුවේ හෘද ස්පන්දනය වැඩි වීම, වෙවුලන ගතිය, ඇස් අඳූරුවීම, මුඛය අවට හිරි ගතිය, පල රහිත දෑ කතා කිරීම, හිසරදය, සිහි විකල්වීම සහ සිහි මුර්ඡා වීම අවසන් වශයෙන් සිදුවේ.
මේ සඳහා ගත යුතු ප්‍රතිකාර මොනවාද?
1. පෙති හෝ ඉන්සියුලින් ප්‍රතිකාර තාවකාලිකව නැවැත්වීම
2. සීනි හෝ ග්ලුකෝස් සහිත දේ පානය කිරීම
3. ඔබගේ වෛද්‍යවරයා වෙත යොමුවන්න
දියවැඩියා රෝගීන්ට
සුදු හඳූන් ග්‍රෑම් 25
බෙලි මල් 50
බෙලි මුල් 50
කොත්තමල්ලි 50
සත් සඳ 50
කොතල හිඹුටු 50
රණවරා 50
කටුවැල් බටු 50
නාමල් රේණු 50
රසකිඳ 50
නෙළුම් මල් රේණු 50
පොල්පලා 50
වෙනිවැල් ගැට 100
මේවායින් දෙකෙන් පංගුව බැගින් ගෙන හොඳින් සෝදා වතුර බෝතල් 10ක් 12ක පමණ අල්ලන මුට්ටියකට දමා පිරෙන්න වතුර දමා මඳ ගින්නෙන් පැය තුනක තම්බා ගන්න.
පසුව වෙනම භාජනයකට වතුර හොඳින් උතුරුවා බෙහෙත තම්බා ගත් භාජනයේ තැම්බීමේදී ඇතිවූ වතුර අඩුපාඩුව පුරවන්න. නිවෙන්නට හැර හැකි තරම් බෝතල්වලට පුරවා ශීතකරණයක තබා ගෙන දිනපතා උදේ, දවල් හැකි නම් රාත්‍රියට කුඩා වීදුරුවක් බැගින් පානය කරන්න.
මෙය කෂායක් නොවේ. තේ වතුර වෙනුවට මෙම වතුර බොන්න. බෙහෙත් පෙති බොනවා නම් බොන්න පටන් ගත් විටත් ලේ මුත්‍රා පරීක්‍ෂා කර බලන්න. සතියකට පසු නැවත පරීක්‍ෂා කර බලන්න. සීනි අඩුවේ. එවිට බේත්, ඉන්ජෙක්ෂන් නවතා දමන්න. මෙය දිගටම නොකඩවා බොන්න. දිය වැඩියාව නොවැලෙඳ්. නිට්ටාවටම සුවවේ. දිනකට වරක් නාන්න. ඇඟ සෝදන්න.
ප්‍රජා සත්කාරයකි.
ජ්‍යොතිර්වේදී ඒ.ඩී.යූ. රත්නශ්‍රී

0 Comments