පී සී ආර් පරීක්ෂණ මග හරින පිරිස් සොයා මෙහෙයුම්
පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද(30) සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසයි.
ඇතැම් ප්‍රදේශවල පුද්ගලයින් හිතා මතාම එම පරීක්ෂණ මග හරින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සදහන් කළේය.
ඊයේ දිනය තුළ පමණක් පී සී ආර් පරීක්ෂණ 13,065ක් සිදු කර ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments