නිදොස් කොට නිදහස් කෙරේ.
දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ මහාධිකරණය විසින් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත.
The post නිදොස් කොට නිදහස් කෙරේ. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments