Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිනුවන්ගොඩ පොකුරේ සුලමුල සොයන්න පරීක්‍ෂණ කණ්ඩායමක්

 
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කෙරේ.
 
ඒ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් නීතිපතිවරයාට දන්වා තිබේ.
 
එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදුකරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();