ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 22501ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ (27) දිනය තුළ හඳුනාගත් නව රෝගීන් 473 දෙනෙකු සමගය.
මෙම සංඛ්‍යාවත් සමග මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් ආසාදිත පොකුර 18963ක් දක්වා ඉහළ ගියේය.
මේ වනවිට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6168 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා පිටව ගිය රෝගීන් ප්‍රමාණය 16226කි.
ඊයේ (27) දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ 8ත් සමග සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 107ක් වේ.
0 Comments