කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සියයට 10 ඉක්මවූ විරැකියා තත්ත්වයක් ඇති වී තිබේ.
වසර අවසාන වන විට ආහාර හිඟයකට මුහුණපාන පවුල් සංඛ්‍යාව මිලියන 30 සිට මිලියන 50 දක්වා ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනු ලැබේ.
කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ තවදුරටත් ක්‍රියාත්මක සීමා කිරීම්, ආර්ථිකය දුර්වල වීම කෙරෙහි ඍජු ලෙස බලපා ඇත.
ව්‍යවසායකයන් බිඳවැටීමත් සමග රැකියා අහිමි වීම මීට බලපෑ සාධකයන්වේ.
0 Comments