Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා වෛරසය  සමාජයේ ව්‍යාප්ත වෙලා…ආණ්ඩුව කියන්නේ බොරු.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සිදු කරන PCR පරීක්ෂණ තනිකරම වංචාවක් බව ශ්‍රී ලංකා රසායනාගර සංගමය සභාපති රවී කුමුදේශ්  සඳහන් කරයි. PCR පරීක්‍ෂණ මාෆියාවක් වී ඇති බවත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයද සම්බන්ධ බවත් ඔහු චෝදනා කරයි.

අද වන විට මෙම පරීක්ෂණ සිදුකරන්නේ එක එක අයට ඕන ආකාරයට මිස කිසිදු ප්‍රතිපත්තියක් අනුව නොවන බවත් ඔහු පවසයි. අද වන විට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවත් කොතරම් පිරිසක් සමාජයේ ආසාදිතයන් ඉන්නවා දැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය  සමාජයේ ව්‍යාප්ත වෙලා අවසන් බවත් ආණ්ඩුව විසින් පවසන්නේ බොරු බවත් ඔහු සදහන් කරයි.

The post කොරෝනා වෛරසය  සමාජයේ ව්‍යාප්ත වෙලා…ආණ්ඩුව කියන්නේ බොරු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();