Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොව්ඩ් පිළිබඳ නවතම තොරතුරු

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වාර්තා වලට අද (20) උදෑසන වන විට කොවිඩ් 19 ආසාදිතයන් 87 ක් හඳුනාගෙන ඇත
මෙම පුද්ගලයන් සියල්ලම මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයන්ගේ ආශ්‍රිතයන් වෙයි
මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2164 ක් දක්වා ඉහළ ගොස් ඇත
ඉන් පුද්ගලයින් 1041 ක් ඇඟළුම් කම්හලේ සේවකයන් වන අතර 1123 ක් කම්හලේ සේවකයන්ගේ ආශ්‍රිතයන් වෙයි
ඊයේ (19 ) දිනය තුළ PCR පරීක්ෂණ 6873ක් සිදු කර ඇත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();