Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 4400 දක්වා ඉහලට.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථය මේ වනවිට 4,400 දෙනෙකු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 3,359 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය බවට සදහන් වේ.

The post බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 4400 දක්වා ඉහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments