Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වත්තල ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

අද(21) රාත්‍රී 8.00 සිට හෙට රාත්‍රී 8.00 දක්වා වන පැය 24 ක කාලය තුළ වත්තල ප්‍රදේශ කිහිපයකට ජලකපාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
 
ඒ අනුව වත්තල, තෙලගපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලගහදූව සහ ඇළකන්ද යන ප්‍රදේශවලට එලෙස ජලය කැපේ. 
 
එලෙස ජලකපාදුවක් සිදු කරනු ලබන්නේ හේකිත්ත මාර්ගයේ ජලනල පද්ධතියේ සංවර්ධන කටයුත්තක් සිදුකරන හේතුවෙන් බව සදහන් කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();