Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අවසන්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අද (14) පෙරවරුවේ අවසන් කර ඇති බව වාර්තා වෙයි
 
ඊයේ (13) පස්වරුව වන විට 14 දෙනෙකු පමණක් ආහාර වර්ජනයේ නිරත විය
 
නමුත් අද වන විට වර්ජනය අවසන් කර ඇත
 
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන් පොඩි ලැසී සහ වෙලේ සුදා යන අය මෙම වර්ජනයට ඇතුළත්ව සිටියහ
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();