Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවවූ ආසදිතයෙක් නිරෝධායනය වෙමින් සිටියදී යළි රෝගී වෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා නිවසේ ස්වයං නිරෝධායනයට යොමුව සිටි හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙකු‍ට යළි වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයා පසුගිය මස 16 වනදා ඩුබායි හි සිට මෙරටට පැමිණ තිබූ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබුණි.

ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 8 වනදා ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති අතර දින 14 ක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී මෙලෙස යළිත් වරක් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

The post සුවවූ ආසදිතයෙක් නිරෝධායනය වෙමින් සිටියදී යළි රෝගී වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();