Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෘථිවි භක්ෂකයා හදුනාගනිමු .

කපිල මහේෂ් රාජපක්ෂ රචනා කළ පෘථිවි භක්ෂක පාරිසරික දේශපාලන කෘතිය ජනගත කිරීම සහ පරිසරය ට මේ මොහොතේ ඇතිව තිබෙන තත්වයන්  සහ  එහි  මුහුණුවර ගැන කෙරෙන සංවාදය 2020 සැප්තැම්බර් මස 15 වැනිදා සවස 2.30ට ජාතික පුස්තකාල  ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා  ඇත  මෙහෙදී  රවී සිරිවර්ධන ,පුබුදු ජයගොඩ ,හේමන්ත විතානගේ ,ආචාර්ය තිලක් චන්ද්‍රතිලක යන වියතුන්  දෙසුම් පැවැත්වීමට  නියමිතය .  තවද මෙම අවස්ථාවේදීම  කපිල විසින් රචිත සංක්‍රාන්තියේ  කවියක්  නම් කාව්‍ය   කෘතියද  ජනගත කිරීම සිදුවේ.  පෘථිවි භක්ෂක සහ සංක්‍රාන්තියේ  කවියක් යන   කෘති  දෙකම   කඩුල්ල ප්‍රකාශනයකි.

The post පෘථිවි භක්ෂකයා හදුනාගනිමු . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();