Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිලා ඇමතිකම මට දෙන්න.

අද වන විට රිලවුන් සහ වදුරුන්ගෙන් බදුල්ල දිස්ත්‍රික්ය මෙන්ම රටේ විවිධ ප්‍රදේශවලට විශාල වගා හානියක් සිදුවන බවත් එය අස්වැන්නෙන් 60% පමණ වන බවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දැන් ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹ දිස්ත්‍රික්ක ද රිලවුන් පැමිණ ඇති බවත් ඉදිරියේදී පාර්ලිමේන්තු සංකීර්ණයටද ඇතුළු වි හැකි බවත් ඔහු පැවසයි. අද අලි මිනිස් ගැටුම විසදන්නට ඇමතිවරයෙක් පත්කර ඇති බවත් මැටි කර්මාන්ත, බතික් කර්මාන්ත ඇමතිවරුන් පත් කර ඇති ආකාරයෙන් රිලා ඇමතිකමත් ඇති කර එය බාර දුනහොත් තමන් එය භාර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

The post රිලා ඇමතිකම මට දෙන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();