Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ සංඝරාජ මාවතේ  පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැස තිබේ.
 
එමෙන්ම එය, අසළ වූ නිවසක් මතට පතිත වීම හේතුවෙන් ඊට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තාවේ.
 
මේ වනවිට එම නිවසේ සිරවී සිටින කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙක් බේරාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();