Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාව ලක්ෂ 50 ඉක්මවයි.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා මරණ 82,091 ක් වාර්තා වේ.

The post ඉන්දියාව ලක්ෂ 50 ඉක්මවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();