Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 අවජාතක වෙයි.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි  20 වැනි සංශෝධනය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් සඳහන්කොට ඇත්තේ තමා එය කෙටුම්පත් නොකළ බවය. ඒ අතර ජී.එල්. පීරිස්  කණ්ඩායම් නායක රැස්වීමේදී සඳහන්කොට ඇත්තේ ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රතිපාදන 20 වැනි සංශෝධනයට ඇතුලත් කළේ කවුරුන්දැයි තමා නොදන්නා බවයි.

The post 20 අවජාතක වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();