Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි අද(17) සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. 
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයෙහි රාජකාරී ආරම්භ කළේ මුදල් අමාත්‍යාංශයේදීය. ආගමික වතාවත් මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();