Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඓයිෂ්වර්යාට සහ දියණියටත් කොරෝනා

 
ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓයිෂ්වර්යා රායි බච්චන් හා ඇගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
 
ඊයේ දිනයේ දී අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.
 
ඉන් අනතුරුව පවුලේ සෙසු සාමාජිකයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();