Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තරංග කුමාර නොහොත් කොට තරංග අත්අඩංගුවට.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලිසිය අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. ගමගේ තරංග කුමාර නොහොත් කොට තරංග නැමති මොහු විවිධ අපරාධවලට චෝදනා ලැබූවෙකු බවයි පොලිසිය සඳහන් කරයි.

The post තරංග කුමාර නොහොත් කොට තරංග අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();