සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයින් 02නෙක් අත්අඩංගුවට
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 720ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 හා 40ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments