Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ.
 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව 2018.01.01 දින සිට මෙය බලාත්මකවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();