
එළැඹෙන සදුදා දිනයේ සිට කොරෝනා මර්ධන රාජකාරියෙන් ඉවත් වන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. සෞඛ්‍ය ඇමතිවරිය තම සංගමය සමග වූ එකගතාවන් අවස්ථා හයකදී බිද දමා ඇති නිසා මෙම තීරණය ගත් බවද සංගමය කියා සිටී.
මේ සමගම ඩෙංගු මර්ධනයෙන්, මැතිවරණ රාජකාරියෙන්ද ඉවත් වීමට එම සංගමය තීරණය කර ඇත.මැතිවරණයට හා තවත් අංශ රැසකට අදාලව සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකිරීම, නිරෝධායන පනතේ සෙසු රෙගුලාසි නීතිගත නොකාරීම හේතුවේන මෙම වෘත්තීය ක‍්‍ර‍්‍රියාමාර්ග ගන්න බවද සංගමය වැඩි දුරටත් කියා සිටී.
The post PHI වර්ජනයක් කොරෝනා මර්ධනය අතහරියි. appeared first on Lanka News Column.

0 Comments